Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල while loop කියන්නේ මොකක්ද? 🔹 Loop එකක් run වෙන හැටි 🔹 Condition එක true තියෙන තුරු loop එකේ code repeat කරන විදිහ 🔹 Remix IDE එකෙන් practical example එකක් test කරන හැටි 🔹 Smart contract වල loops use කරන විදිහ & gas වල බලපෑම 🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙයක්. මේ video එකෙන් practical examples එක්ක main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! In this video, I’ll explain: ✅ What is a while loop in Solidity ✅ Syntax for writing while loops ✅ How to control loop execution with conditions ✅ Examples of using while in smart contracts ✅ Gas cost considerations when using loops ✅ Live coding & testing with Remix IDE
