Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔයාට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල view keyword එක කියන්නේ මොකක්ද? 🔹 view function එකක් declare කරන විදිහ 🔹 State variable එකක් return කරන simple function එකක් 🔹 State variable එකක් භාවිතා කරලා calculation එකක් කරන example එක 🔹 view function එකක් තුළ state variable එකක value එක වෙනස් කරාම වෙන දේ. 🔹 Global variable (msg.sender, block.timestamp) වගේ ඒවා view function තුල භාවිතා කරන හැටි 🧠 view keyword එක පාවිච්චි කරන තැන තේරෙන්න නම් මේ video එක practical examples වලින් හොඳම විදිහට අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! 📌 This is the ninth video in my Sinhala Smart Contract Development Playlist using Remix IDE. In this video, you’ll learn everything you need to know about the view keyword in Solidity, including: ✅ What is the view keyword? ✅ Where and when can you use it? ✅ What are the limitations of view functions? ✅ Real examples using Remix IDE with: Reading a state variable Doing a calculation using state variables Trying to change a state variable inside a view function (and why it gives an error) Using global variables inside a view function You'll see how to test these scenarios in Remix IDE and understand how view functions behave differently from other function types.
