Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල Events කියන්නේ මොනවද? 🔹 emit keyword එකෙන් event එකක් emit කරන විදිහ 🔹 indexed keyword එකෙන් data filter කරන විදිහ 🔹 Remix IDE එකෙන් event logs බලන practical example එකක් 📌 Events use කරන එක වැදගත් — smart contract එකේ සිදුවීම් track කරගන්න, frontend එකට real-time updates ලබාදෙන්න, සහ blockchain එකේ transparency වැඩි කරයි. 🧠 Blockchain apps ලියන හැම Developer එකටම මේ concept එක දැනගන්න අනිවාර්යයි. මේ video එකෙන් simple Remix example එකක් එක්ක event emit කරන ආකාරයත්, logs check කරන හැටිත් හොඳටම තේරුම් ගන්න පුළුවන්! In this video, you’ll learn: 🔹 What are Events in Solidity 🔹 How to use the emit keyword to record events 🔹 How the indexed keyword helps filter event data 🔹 A simple Remix IDE example to view event logs 📌 Using events is important — they let you track smart-contract actions, send real-time updates to the frontend, and improve blockchain transparency. 🧠 Every blockchain developer should understand this concept well. In this video, you’ll see a clear practical demo using Remix to emit and view events.
