Solidity for Beginners | Smart Contract Development Course (Zero to Pro) | Solidity Tutorial Series | solidity sinhala - Modifier keyword in Solidity Explained | Solidity Sinhala Tutorial – EP38
4.0(4)
39 learners
What you'll learn
This course includes
10.3 hours of video
Certificate of completion
Access on mobile and TV
Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්:
🔹 Solidity වල modifier කියන්නේ මොකක්ද?
🔹 Modifier keyword එකේ භාවිතය
🔹 Function වලට condition එකක් එක් කරන හැටි
🔹 Remix IDE එකෙන් සරල example
🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙයක්. මේ video එකෙන් practical examples එක්ක main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි!
👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්!
In this video, I’ll explain:
✅ What is a modifier in Solidity
✅ Why modifiers are important in smart contracts
✅ How to write and use modifiers
✅ Practical examples in Remix IDE (e.g., restricting access)
Continue this lesson in the app
Install CourseHive on Android or iOS to keep learning while you move.