Course Hive
Search

Welcome

Sign in or create your account

Continue with Google
or
Solidity payable Keyword Explained – Part 2 | Solidity Sinhala Tutorial – EP12
Play lesson

Solidity for Beginners | Smart Contract Development Course (Zero to Pro) | Solidity Tutorial Series | solidity sinhala - Solidity payable Keyword Explained – Part 2 | Solidity Sinhala Tutorial – EP12

4.0 (4)
39 learners

What you'll learn

This course includes

  • 10.3 hours of video
  • Certificate of completion
  • Access on mobile and TV

Summary

Full Transcript

මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹Solidity වලින් contract එකේ මුදල් වෙනත් account එකකට යවන්නේ කොහොමද කියල. 🔹 payable keyword එක අවශ්‍ය වීමේ හේතුව 🔹 Remix IDE එකෙන් Ether transaction එකක් practical එකට කරන විදිහ 🔹 Contract එකේ balance එක අඩුවෙන්නේ කොහොමද කියලා බලන විදිහ 🔹 Recipient account එකේ balance එක වැඩි වීම දැක්වීම 🧪 Remix VM එක භාවිතා කරලා testing එකක් කරන විදිහ . 🧠 Blockchain applications වලදී real currency handle කරන්න හොඳටම තේරෙන්න ඕනේ concept එකක් තමයි payable keyword එක. මේ video එකෙන් practical examples එක්ක ඒ ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! 📌 This is the twelfth video in my Sinhala Smart Contract Development Playlist using Remix IDE. In this video, you’ll learn how to: ✅ Write a Solidity function to send Ether from the contract to another account ✅ Use the payable keyword correctly ✅ Understand how to define the receiver address and send funds ✅ Use Remix IDE to test Ether transfers ✅ Watch the balance change in the contract and recipient accounts

Course Hive

Continue this lesson in the app

Install CourseHive on Android or iOS to keep learning while you move.

Related Courses

FAQs

Course Hive
Download CourseHive
Keep learning anywhere