Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල State Variable කියන්නේ මොකක්ද? 🔹 Local Variable කියන්නේ මොකක්ද? 🔹 Local Variable සහ State Variable අතර තියෙන වෙනස්කම් 🔹 Remix IDE එකෙන් ඒවා declare කරන සහ පාවිච්චි කරන හැටි 🔹 uint, string, bool වගේ data types වලින් උදාහරණ 🔹 Practical example එකක් Remix IDE එකේ run කරන විදිහ 🧠 Solidity වල variable types ගැන හොඳ base එකක් හදාගන්න. Beginners, Students, Developersලාට මේ video එක වටින video එකක්! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! 📌 This is the seventh video in my Sinhala Smart Contract Development Playlist using Remix IDE. In this video, I’ll explain: ✅ What are state variables in Solidity? ✅ What are local variables in Solidity? ✅ Key differences between state and local variables ✅ Examples using basic data types (string, uint, bool, etc.) ✅ Practical usage and testing in Remix IDE By the end of this video, you’ll understand when to use local vs. state variables in your smart contracts and how to identify them easily.
