Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity function visibility ගැන: internal, external, private 🔹 internal function එකක් එක contract එකකින් inherit කරන විදිහ 🔹 private functions inherit කලත් access කරන්න කරන්න බැහැ කියන concept එක 🔹 external functions call කරන විදිහ සහ limitations 🔹 Solidity inheritance කියන්නේ මොකක්ද? 🔹 Remix IDE එකෙන් contract 2කින් inheritance testing එකක් 🔹 this keyword එකෙන් function call කරන විදිහ සහ ඒකෙන් වෙන වෙනස්කම් 🧠 Solidity contract structure, reusability, and visibility deeply connect with smart contract security and design. Developers, Students, Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙකක් තමාfunction visibility කියන්නෙ . මේ video එකෙන් practical examples එක්ක ඒ ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! 📌 This is the fifteenth video in my Sinhala Smart Contract Development Playlist using Remix IDE. In this video, you’ll learn about: ✅ The difference between internal, external, and private functions ✅ How function visibility affects access between contracts ✅ What is inheritance in Solidity ✅ How to inherit one contract inside another ✅ What happens when you use this keyword and try to call functions between contracts ✅ Real-world testing and explanation using Remix IDE with 2 contracts This video helps you understand how to organize your contracts properly, reuse functions through inheritance, and avoid visibility-related errors
