Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල array එකක .length property එක භාවිතා කරන විදිහ 🔹 .pop() method එකෙන් last element remove කරන හැටි 🔹 Array එකේ length එක 0 වුණාම .pop() එකේ error එකට solution එක 🔹 Remix IDE එකෙන් practically මේ සියල්ලම check කරන test එක 🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙයක්. මේ video එකෙන් practical examples එක්ක main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! In this video, I’ll explain: ✅ How to use .length to check array size ✅ How the .pop() method works in dynamic arrays ✅ What happens when you call .pop() on an empty array ✅ How to add a custom error message or condition if the array is empty ✅ Test everything using Remix IDE step by step
