Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල pure keyword එක කියන්නේ මොකක්ද? 🔹 pure function එකක් declare කරන විදිහ 🔹 Local variables භාවිතා කරලා calculation එකක් කරන simple උදාහරණයක් 🔹 State variable එකකට access attempts (pure function තුල) – error එකෙන් තේරුම් ගන්න 🔹 Remix IDE එකෙන් test කරන්න පුළුවන් real-time example 🧠 pure keyword එක පාවිච්චි කරන තැන තේරෙන්න නම් මේ video එක practical examples වලින් හොඳම විදිහට අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! 📌 This is the tenth video in my Sinhala Smart Contract Development Playlist using Remix IDE. In this video, I’ll explain everything about the pure keyword in Solidity: ✅ What is the pure keyword? ✅ Where can we use it, and where we cannot use it? ✅ What makes a function “pure”? ✅ Why and when to use pure instead of view ✅ How to test it in Remix IDE 🛠️ Examples included: A function that does a simple calculation using local variables Trying to access or modify state variables inside a pure function (and why it fails) Understanding the difference between view and pure through real code
