Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල Fixed Size Arrays සහ Dynamic Arrays ගැන 🔹 Arrays ලියන හැටි, initialize කරන හැටි 🔹 .push() method එකෙන් value එකක් add කරන විදිහ 🔹 Index එකෙන් value assign කරන හැටි 🔹 Fixed-size arrays වල .push() use කරන්න බැරි හේතුව 🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙයක්. මේ video එකෙන් practical examples එක්ක main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! In this video, I’ll explain: ✅ What are dynamic arrays and fixed-size arrays in Solidity ✅ How to declare and initialize them ✅ How to add values using: .push() method (for dynamic arrays) Index-based assignment ✅ Why .push() doesn’t work with fixed-size arrays ✅ Why adding by index fails in dynamic arrays if that index hasn’t been created ✅ Real code examples tested in Remix IDE
