Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity array එකක value එකක් index එකෙන් delete කරන විදිහ 🔹 Delete array[index] යෙදීම් එකෙන් වෙන එකේ true behavior එක 🔹 Element එක remove වෙන්නෙ නැහැ — එය default value එකට reset වෙනවා 🔹 Remix IDE එකෙන් function එක run කරලා result බලන විදිහ 🔹 Different data types වල default value එක මොකක්ද කියලා දැක්වීම 🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙයක්. මේ video එකෙන් practical examples එක්ක main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! In this video, you’ll learn: ✅ How to delete an array value using an index in Solidity ✅ What happens internally when you use delete array[index] ✅ Why it doesn't actually remove the element — it just resets to the default value ✅ What the default value looks like for different data types ✅ Practical testing in Remix IDE to clearly see the result
