Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity function visibility keywords 4ක්ම: public, private, internal, external 🔹 Function එකක් call කරන්න පුළුවන් තැන සහ call කරන්න බැරි අවස්ථා 🔹 Remix IDE එකෙන් function call කරන්න practical testing 🔹 Visibility එක contract එකේ function behavior එකට කොහොම බලපානවද කියන එක 📌 මේ video එකේ පාවිච්චි කරන දේවල්: public, private, internal, external 🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙකක් තමාfunction visibility කියන්නෙ . මේ video එකෙන් practical examples එක්ක ඒ ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! 📌 This is the fourteenth video in my Sinhala Smart Contract Development Playlist using Remix IDE. In this video, I’ll explain all four function visibility keywords in Solidity: ✅ What is public – and when to use it ✅ What is private – and how it hides functions from other contracts ✅ What is internal – and how it works inside inheritance ✅ What is external – and how it's called from outside the contract 🛠️ I’ll show you how to: Write example functions using each keyword Test visibility behavior inside the same contract Understand which functions can and can’t be called from Remix IDE
