Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වලින් SimpleBank contract එකක් ලියන හැටි 🔹 mapping() භාවිතයෙන් user balance store කරන ක්‍රමය 🔹 Remix IDE එකෙන් deposit function එක test කරන විදිහ 🔹 Balance එක read කරන function එක ලියන සහ වැඩ කරන විදිය 🔹 mapping එකක් කියන්නේ මොකක්ද? contract එකක mapping එකක් වැඩ කරන්නේ කොහොමද? 🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙයක්. මේ video එකෙන් practical examples එක්ක main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! In this video, I’ll show you how to build a SimpleBank smart contract that can: ✅ Store user balances using mapping() ✅ Track each user's deposit separately ✅ Create two functions: One to store (deposit) Ether balance One to get (view) the user’s balance ✅ Explain how mapping works in Solidity ✅ Test everything live using Remix IDE This is part 1 of a SimpleBank system. In the next video, we’ll add the withdrawal functionality.
