Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල public keyword එක පාවිච්චි කරන විදිය 🔹 return keyword එකේ purpose එක සහ පාවිච්චි කරන විදිය 🔹 Simple return function එකක් Remix IDE එකෙන් ලියන විදිහ 🔹 Function එකක් හරහා variable value එකක් return කරන හැටි 🔹 Remix terminal එකෙන් result එක බලන විදිය 📌 මේ video එකේ පාවිච්චි කරන දේවල්: uint, string, public, return 🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන keyword දෙකක් තමා public සහ return කියන්නෙ . මේ video එකෙන් practical examples එක්ක ඒ ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! In this video, I’ll explain: ✅ What is the public keyword in Solidity and why we use it ✅ What is the return keyword and how to return values from a function ✅ How public makes variables/functions accessible from outside the contract ✅ How to create and call a simple function that returns a value ✅ Practical example using Remix IDE for testing ✅ Basic data types (like string, uint) with return functions
