Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල Global Variables කියන්නේ මොනවාද? 🔹 msg.sender, block.timestamp, block.number, tx.gasprice වගේ variables ගැන හැඳින්වීම 🔹 Remix IDE එකෙන් output බලන විදිහ 🧠 Solidity වල Blockchain environment data access කරන්න පුළුවන් Global Variables ගැන වැදගත් හැඳින්වීමක්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! 📌 This is the eighth video in my Sinhala Smart Contract Development Playlist using Remix IDE. In this video, I’ll explain: ✅ What are Global Variables in Solidity? ✅ Common built-in global variables like: msg.sender block.timestamp block.number tx.gasprice ✅ Real-time Remix IDE demonstration with simple examples By the end of this video, you'll understand how global variables give access to blockchain environment data and how to test and view their values using Remix.
