Solidity for Beginners | Smart Contract Development Course (Zero to Pro) | Solidity Tutorial Series | solidity sinhala - Constant Variables in Solidity Explained | Solidity Sinhala Tutorial – EP29
4.0(4)
39 learners
What you'll learn
This course includes
10.3 hours of video
Certificate of completion
Access on mobile and TV
Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්:
🔹 Solidity වල constant variable කියන්නේ මොකක්ද?
🔹 ඇයි onstant variable වැදගත්?
🔹 Constant variables භාවිතා කරන විදිහ
🔹 Gas එක save වෙන විදිහ
🔹 Remix IDE එකෙන් code එක run කරලා result බලන විදිහ
🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙයක්. මේ video එකෙන් practical examples එක්ක main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි!
👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්!
In this video, I’ll explain:
✅ What are constant variables in Solidity
✅ Why and when you should use them
✅ How constant variables help reduce gas cost
✅ Syntax for declaring constant variables
✅ Live examples using Remix IDE
Continue this lesson in the app
Install CourseHive on Android or iOS to keep learning while you move.