Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 SimpleBank contract එකට withdrawal feature එක add කරන හැටි 🔹 User account එකෙන් withdraw කරන විට balance update කරන ක්‍රමය 🔹 Remix IDE එකෙන් Ether withdraw කරන්න practical test එකක් 🔹 msg.sender, payable, transfer() වගේ concepts clear කරනවා 📌 Deposit → Get Balance → Withdraw — Full SimpleBank flow එක! Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන විදිහේ video එකක්. මේ video එකෙන් practical examples එක්ක ඒ main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! In this video, I’ll show you how to: ✅ Write a withdraw function for your SimpleBank smart contract ✅ Safely transfer Ether from the contract back to the user ✅ Update the user’s balance after withdrawal ✅ Use the msg.sender, payable, and transfer/send logic ✅ Test the full deposit + withdraw process using Remix IDE This continues from EP18, where we built a basic deposit and balance tracking system using mapping. 🧠 Real-world Solidity developers withdraw Ether from contracts. This video teaches the most important steps for dApp development with value transfers.
