Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල payable keyword එක කියන්නේ මොකක්ද? 🔹 payable function එකක් declare කරන ක්‍රමය 🔹 address(this) කියන්නේ මොකක්ද? 🔹 address(this).balance භාවිතයෙන් contract එකේ balance එක බලන විදිහ 🔹 Remix IDE එකෙන් contract එකට test Ether එකක් යැවීම 🔹 Remix Terminal එකෙන් transaction results සහ balance එක බලන හැටි 🧠 Blockchain applications වලදී real currency handle කරන්න හොඳටම තේරෙන්න ඕනේ concept එකක් තමයි payable keyword එක. මේ video එකෙන් practical examples ඒ ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්! 📌 This is the eleventh video in my Sinhala Smart Contract Development Playlist using Remix IDE. In this video, you’ll learn about the important payable keyword in Solidity and how to work with Ether transactions and contract balances. ✅ What is the payable keyword? ✅ How to write a payable function in Solidity ✅ What is address(this) and address(this).balance ✅ How to get the current balance of your smart contract ✅ How to send Ether to a contract from Remix IDE ✅ Viewing the updated contract balance after a transaction
