Summary
Full Transcript
මේ වීඩියෝවෙන් ඔබට ඉගනගන්න පුළුවන්: 🔹 Solidity වල Data Locations කියන්නේ මොනවද? 🔹 memory – temporary data store (function execution time only) 🔹 calldata – external function input parameters (read-only) 🔹 storage – permanently saved data inside the blockchain 🔹 Remix IDE එකෙන් සරල examples 📌 Choosing the correct data location is very important for gas efficiency and smart contract security. 🧠 Blockchain applications සදහා Smart contract ලියටකොට වැදගත් වෙන දෙයක්. මේ video එකෙන් practical examples එක්ක main consept ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්. Beginners, Developers, Students — ඔයාලට මේ video එකෙන් practical idea එකක් ලැබෙයි! 👉 Subscribe කරන්න, Like කරන්න, Comment එකක් දාන්න ඔබට පැහැදිලි නැති ඒවා තිබුනොත්!. In this video, I’ll explain: ✅ What are data locations in Solidity ✅ Difference between memory, calldata, and storage ✅ When to use each data location ✅ Practical coding examples in Remix IDE
